Friday, August 1, 2014

HTML5 Data Attributes

ගොඩක් වෙලාවට අපි HTML Form වල වැඩ කරද්දි input type="hidden" element, value තියාගන්න පාවිච්චිකරනවා.

ඒකෙ අවාසි ටිකක් තියනවා

1.  ඒ values අපිට Submit එකේදි Server එකට යවන්න ඕන නැත්නම්, අන්වශ්ය Data පිරිනු ලොකු FORM Request එකක් හැදිල තමයි Submit වෙන්නෙ.
2. element අස්සෙ තවත් hidden element තියනකොට format එකක්  තේරුම් ගන්නත් අමරුයි.

Data attribute වලින් ඔය ප්‍රශ්න විසදන්න පුලුවන්.

අදහසක් ආවද?

ඕනම element  එකක dataset කියන attribute එකින් set කරපු value එක ගන්න පුලුවන්. සම්පුර්න JSON එකක් උනත්. අමතර hidden elemnt ඕන කරන්නෑ.
oz වෙනුවට කැමති නමක් ගන්න.

Data ගන්න වගේම Set කරන්න ක්‍රම තියනවා.

  ඔය tip එක හොදටම ඇති. Jquery පාවිච්චි කරන අය අනිවර්යයෙන් $.data() බලන්න.

3 comments:

  1. මේ ටිප් එක විතරක් මදිනෙ,පට්ටයි ,

    ReplyDelete
    Replies
    1. tnx, තව මොනවද දැනගන්න ඔන?

      Delete