Backbone.js වලින් අපට Object කීපයක් හදල දෙනවා. ඒවා Extend කරල හදල අපේ Object වලින් වැඩකරගන්න පුලුවන්.
Backbone JS Pattern එකේ MVC වලින් Controller කොටස නෑ. View එකින් DOM එක access කරනවා. Logic එක තියෙන්නේ View එකේ. View එකට අවශ්‍ය Data, Model හෝ Collection එකකින් ගන්න පුලුවන්. Single Page App එක්ක හදනවනම් View අතර මාරු වෙන්න Router එක පාවිච්චි කරන්න පුලුවන්.
Backbone Dependency විදිහට Jquery, underscorejs දෙන්න ඕන. DOM වැඩ වලට Jquery ඕන වෙනවා. Object (JSON) , Array manipulate කරන්නේ underscore වලින්.
- Backbone Objects Extend කරන හැටි
- හැදන Object වලට අපිට ඕන properties දෙන්නෙ මෙහෙමයි.
- Object Use කරන හැටි
App එකක් හදන්න ඕන කරන Patterns, Events, Sync, Template, Require.js ගැන ඊලග ලිපි වලින් කියන්නම්.හදිස්සිනම්
No comments:
Post a Comment