Wednesday, October 29, 2014

Backbone.js Part 1

JavaScript වලින් Large App ලියන අයට Backbone.js වලින් structure එකක් දෙන්න පුලුවන්.

Backbone.js වලින් අපට Object කීපයක් හදල දෙනවා. ඒවා Extend කරල හදල අපේ Object වලින් වැඩකරගන්න පුලුවන්.

Backbone JS Pattern එකේ MVC වලින් Controller කොටස නෑ. View එකින් DOM එක access කරනවා. Logic එක තියෙන්නේ View එකේ. View එකට අවශ්‍ය Data, Model හෝ  Collection එකකින් ගන්න පුලුවන්. Single Page App එක්ක හදනවනම් View අතර මාරු වෙන්න Router එක පාවිච්චි කරන්න පුලුවන්.
 

Backbone Dependency විදිහට Jquery, underscorejs දෙන්න ඕන. DOM වැඩ වලට Jquery ඕන වෙනවා. Object (JSON) , Array manipulate කරන්නේ underscore වලින්.

  • Backbone Objects Extend කරන හැටි
Backbone global variable එකක් විදිහට initialize වෙන නිසා Backbone.xxx කියල use කරන්න පුලුවන්.


  • හැදන Object වලට අපිට ඕන properties දෙන්නෙ මෙහෙමයි.


  • Object Use කරන හැටි
Backbone.js පාවිච්චි කරන හැටි ගැන දල අදහසක් එකක් තියෙනම් දැනට ඇති.

App එකක් හදන්න ඕන කරන Patterns, Events, Sync, Template, Require.js  ගැන ඊලග ලිපි වලින් කියන්නම්.හදිස්සිනම්